Contact

Link and Publish your data

to the Linked Open Data Community

RDF කාර්යක් සාදන ක්‍රියාවලිය

RDF කාර්යක් සාදන ක්‍රියාවලිය අදියර 3කි.

3ステップ

වගු ගත දත්ත
ඇතුලත් කිරීම

අදියර

වගු දත්ත ඇතුලත් කිරීම

වගු ගත දත්ත සැකිල්ල සැදීම

arrow

ඔබගේ වගු ගත දත්ත සැකිල්ලට ඇතුලත් කරන්න

RDF ආකෘතියට
පරිවර්තයන කිරීම

අදියර

RDF වලට හැරවිම

අදියර 1 දී සෑදු සැකිල්ලට ඇතුලත් කල වගු ගත දත්ත සහිත ගොනුව යාවත්කාල කරන්න

අදියර

ප්‍රකාශිත RDF

ඔබගේ RDF කාර්යය බාගතකරණ සදහා ප්‍රකාශිත කර ඇත

arrow

ජගත් ප්‍රජාවගේ භාවිතය සදහා ඔබ දුන් එම දායකත්වය අගය කරනු ඇත.

RDF යනු කුමක්ද?

RDF යනු කුමක්ද?

වගු ගත දත්ත මගින් පරිවර්තනය කරන්නේ ඇයි?


උදාහරණයක් ලෙස, ඔබට දකුණු පස පෙන්වා ඇති දත්ත පෙන්වීමට අවශ්‍ය යැයි සලකන්න.

මධ්‍යම පුස්තකාලයේ දුරකථන අංකය 045-111-1111

RDF ආකෘති ගොනුවක දත්ත සකසනුයේ:

①subject (subject)

②property (predicate)

③object (object)

RDF එකක් නිරූපණය කරන්නේ ඉහත සදහන් ත්‍රිත්වයේ සංයෝගයක් ලෙසිනි.

මූලික RDF රීතිය

The basic syntax of RDF

Subject
(subject)

Property
(predicate)

Object
(object)

RDF ආකෘති දත්ත භාවිතය පරිගණක වලට පහසුය, නමුත් එහි ඇති අවාසිය නම් එහි ව්‍යූහය මිනිසෙකුට අවබෝධ කර ගැනීමට ඇති අපහසුකමය.


LinkData.org තුලින්:


① පහසු ලෙස හසුරුවීමට හැකි ආකෘති පත්‍රයකට දත්ත ඇතුලත් කර යාවත්කාල කිරීම.


② එම දත්ත RDF ආකෘතියට පරිවර්තයන කිරීම ඉන් අනතුරුව බාගතකරණය.


යන ඉහත කී ගුණාංග ඔබට ලගා කර ගත හැක.

දත්ත ආකෘතිය වගු ගත දත්ත ආකෘති පත්‍රය
(පරිශීලක මිත්‍ර)
RDF ආකෘතිය
(පරිගණක මිත්‍ර)
කුශලතාව

・ජනතාවට පහසුවෙන්ම අවබෝධ කර ගැනීමට ඇති හැකියාව

・Excel වැනි මෙවලමක් මගින් පහසුවෙන්ම පාවිච්චි කිරීමට ඇති හැකියාව

・දත්ත අතර ඇති සම්බන්ධතාව පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීමට ඇති හැකියාව

・වෙබ් අඩවිය සමග ඇති හොද ගැලපීම

අකුෂලතාව

・දත්ත අතර බහු අරුත් ගෙන දෙන සම්බන්ධතා පරිගණකවලට පැහැදිලි කර දීමට ඇති නොහැකියාව

・ජනතාවට දත්ත වල ඇති සමස්ථ ව්‍යුහයේ පින්තුරය අල්ලා ගැනීමට ඇති අමාරුකම

උදාහරණ テーブルの例 මධ්‍යම පුස්තකාලය දුරකථන අංකය 045-111-
1111
RDFの例 මධ්‍යම පුස්තකාලය දුරකථන අංකය 045-111-
1111
table RDF

ඔබ වගු ගත දත්ත යාවත්කාල කරන අවස්ථාවක එය RDF කාර්යක් ලෙස ප්‍රකාශ වනු ඇත.


LinkData තුලින් ඔබ සාදන ලද RDF කාර්යක් සදහා වන පිටුව සෑදුන අවස්ථාවකදී එම පිටුවේ ඇති එම කාර්යයේ දත්ත බොහෝ දෙනෙකුට භාවිතා කිරීමට හැක.

RDF作品の公開
↑පිටුවේ මුදුනට