お問い合わせ

オープンデータを加工して共有しよう

テーブルデータの変換と公開をサポートするサイト

Property එකක් සෙවීම

ඔබට property එකක් ඕනෑම වචනයක් මගින් නිරූපණය කල හැකි වුවත් අනෙකුත් වෙබ් අඩවි වල ඇති පොදු property ඇතුලත් කිරීම වඩාත් නිවැරදි වේ.

මූලික RDF රීතිය

The basic syntax of RDF

Subject
(subject)

Property
(predicate)

Object
(object)


පොදු property සදහා නිර්දේශිත වෙබ් අඩවි පහත සදහන් වේ.

Dublin Core (DCMI)
http://dublincore.org/documents/dcmi-terms/
DCMI (Dublin Core Metadata Initiative) සංවිධානය යනු වෙබ් අඩවි වල ඇති තොරතුරු නිරුපණය කිරීම සදහා වන සම්මතයන් ප්‍රවර්ධනය කිරීම සදහා අනුබල දෙන ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය වෙබ් අඩවිවල ඇති ලිපියක අයිතිකරු එම ලිපියේ මාතෘකාව, ලිපිය සෑදූ දිනය යනාදී ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු (bibliographic information) නිර්දේශ කිරීමට වචන මාලාවක් අර්ථ දක්වා ඇත.
Friend of a Friend (FOAF)
http://xmlns.com/foaf/spec/
ඉහත අර්ථ දක්වා ඇති යාළුවාගේ යාළුවා (Friend of a Friend) යනු ජනතාවගේ තොරතුරු ප්‍රකාශ කිරීම සදහා වූ ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය ජනතාවගේ විවිධ නම් වර්ග, නොයෙකුත් විනෝදාංශ සහ මුල් පිටු ආදී වශයෙන් වචන මාලාවක් අර්ථ දක්වා ඇත.
DBPedia
http://mappings.dbpedia.org/index.php/Main_Page
DBPedia යනු ව්‍යාපෘතියකි. එහි අරමුණ Wikipedia වලින් ව්‍යූහගත තොරතුරු උපුටා ගෙන වෙබ් අඩවි වල භාවිතයට යොමු කිරීමය. ඔබට ගවේෂණ මූල පද ලෙස භාවිතා වන පොදු property මෙහිදී ගවේෂණය කල හැක.