Contact

Link and Publish your data

to the Linked Open Data Community

වගු ගත දත්ත සහ RDF

වගු ගත දත්ත සහ RDF අතර ඇති සම්බන්ධය පහත ඇති අකාරයෙන් විස්තර කර හැක .

table
දුරකථන අංකය
මධ්‍යම පුස්තකාලය 045-111-1111
RDF RDF

මධ්‍යම පුස්තකාලය

දුරකථන අංකය

045-111-1111

arrow
දුරකථන අංකය පොත් ගණන
මධ්‍යම පුස්තකාලය 045-111-1111 154,265
RDF

මධ්‍යම පුස්තකාලය

දුරකථන අංකය

පොත් ගණන

045-111-1111

154,265

arrow

තව දුරටත්, ඔබට තිරස් පේලි කීපයක් එකතු කිරීමෙන්,

subject කීපයක් නිරූපණය කල හැක

දුරකථන අංකය පොත් ගණන
මධ්‍යම පුස්තකාලය 045-111-1111 154,265
බටහිර පුස්තකාලය 045-222-2222 65,489
දකුණු පුස්තකාලය 045-333-3333 98,548
RDF RDF RDF

මධ්‍යම පුස්තකාලය

දුරකථන අංකය

පොත් ගණන

045-111-1111

154,265

බටහිර පුස්තකාලය

දුරකථන අංකය

පොත් ගණන

045-222-2222

65,489

දකුණු පුස්තකාලය

දුරකථන අංකය

පොත් ගණන

045-333-3333

98,548

arrow

URI එකක් යනු කුමක්ද?

subject එකක් මූලාශ්‍රයක් ලෙස සැලකීමටනම් එය URI එකක් ලෙස නිරුපණය කල යුතුමය.

මූලික RDF රීතිය

The basic syntax of RDF

Subject
(subject)

Property
(predicate)

Object
(object)

URI (Uniform Resource Identifier) එකක් යනු ID එකකි. එය http:// වලින් ආරම්භ කල යුතුය


Subject එකක් URI එකක් මගින් නිරුපණය කර එය label නැමැති property එකක් හා සම්බන්ධ වන විට එම label property එක මගින් එම Subject එකේ නම නිරුපණය කරයි.




※ රුපයේ ඇති URI එක මනංකල්පිත එකකි.

RDF

මධ්‍යම පුස්තකාලය

දුරකථන අංකය

පොත් ගණන

045-111-1111

154,265

ඉහත ආකාරයට වෙබ් අඩවියක් මගින් හසුරු විය නොහැක

arrow

light වෙබ් අඩවියක් මගින් හසුරුවිමටනම් එය URI එකක් මගින් නිරුපණය කල යුතුමය.

Subject එක URI එකක් මගින් නිරුපණය කිරීම

RDF

http://sample.jp/
central

Label

දුරකථන අංකය

පොත් ගණන

මධ්‍යම පුස්තකාලය

045-111-1111

154,265

ඉහත උදාහරණයේ වගු ගත දත්ත පහත සදහන් ආකාරයට පෙන්වීමට හැක.

table
Label දුරකථන අංකය පොත් ගණන
http://sample.jp/central මධ්‍යම පුස්තකාලය 045-111-1111 154,265
http://sample.jp/west බටහිර පුස්තකාලය 045-222-2222 65,489
http://sample.jp/south දකුණු පුස්තකාලය 045-333-3333 98,548

සැලකිය යුතුයි: යාවත්කාල කරන අවස්ථාවේදී subject එකට සහ property එකට භාවිතා කරන වචන ස්වයංක්‍රියව URI බවට පරිවර්තයන කරනු ඇත.


උදාහරණ ලෙස,

Subject: → URI

my_subject: → http://linkdata.org/resource/[Work ID]#my_subject


Property: → URI

my_property: → http://linkdata.org/property/[Work ID]#my_property

↑පිටුවේ මුදුනට